දිසාගේ වාඩිය
යොදුනින් ඇදෙන සිතවිලි වලට නවාතැනක් වන්නට.
Wednesday, June 29, 2016
වෙන්වීම, අනිත්‍ය,
බෝ ගසට පෙම් කර
අතු අගින් ගිලිහුන
මහළු බෝ පතකට
නොමැත වරමක් මළුවෙ මියැදෙන්නට
Newer Post
Older Post
Home