Skip to main content

Posts

Showing posts from 2018

රෑ සුපිපි ඉඳුවරී

ඉඳුවර නොපිපෙනා ගොම්මන පැමිණි සඳ විකසිත වුනා වූ ඉඳුවර කැකුල            නුඹ අවසර නොමැති රෑ අඳුරට පෙමින්       බට නුඹෙ රොන් කෙරෙන් බිඟුනට නම් වේද පල අළුයම පතිත හිරු කිරනක පහස        ලඟ රුසිරෙන් දැවුනු නුඹ සියපත් දුටින        සඳ මධු රොන් පිරුනු මල් කෙමි මැද බඹර කැල රැඟුමන් නොපාවිද තුටු සිත් කෙරෙන්   බට